# Translation of WordPress - 4.7.x - Administration - Network Admin in Sinhala # This file is distributed under the same license as the WordPress - 4.7.x - Administration - Network Admin package. msgid "" msgstr "" "PO-Revision-Date: 2016-10-06 05:58:55+0000\n" "MIME-Version: 1.0\n" "Content-Type: text/plain; charset=UTF-8\n" "Content-Transfer-Encoding: 8bit\n" "Plural-Forms: nplurals=2; plural=n != 1;\n" "X-Generator: GlotPress/2.3.0-alpha\n" "Language: si_LK\n" "Project-Id-Version: WordPress - 4.7.x - Administration - Network Admin\n" #. translators: %s: theme name #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:476 msgctxt "theme" msgid "Delete %s" msgstr "මැකීම %s" #: wp-admin/network/themes.php:90 msgid "Sorry, you are not allowed to delete themes for this site." msgstr "සමාවන්න, ඔබට මෙම වෙබ් අඩවිය සඳහා තේමාවන් මැකීමට අවසර නැත." #: wp-admin/network/sites.php:245 msgid "Sorry, you are not allowed to delete that site." msgstr "සමාවන්න, ඔබට එම වෙබ් අඩවිය මැකීමට අවසර නැත." #: wp-admin/network/themes.php:14 msgid "Sorry, you are not allowed to manage network themes." msgstr "සමාවන්න, ඔබට මෙම ජාල තේමාවන් පාලනය කිරීමට අවසර නැත." #: wp-admin/network/site-info.php:14 wp-admin/network/site-settings.php:14 #: wp-admin/network/site-users.php:14 msgid "Sorry, you are not allowed to edit this site." msgstr "සමාවන්න, ඔබට මෙම වෙබ් අඩවිය සංස්කරණය කිරීමට අවසර නැත." #: wp-admin/network/site-themes.php:14 msgid "Sorry, you are not allowed to manage themes for this site." msgstr "සමාවන්න, ඔබට මෙම වෙබ් අඩවිය සඳහා තේමාවන් කළමනාකරණය කිරීමට අවසර නැත." #: wp-admin/network/site-new.php:17 msgid "Sorry, you are not allowed to add sites to this network." msgstr "සමාවන්න, ඔබට මෙම ජාලයට වෙබ් අඩවිය ඇතුලත් කිරීමට අවසර නැත." #: wp-admin/includes/network.php:203 msgid "You cannot change this later." msgstr "ඔබට මෙය පසුව වෙනස් කළ නොහැක." #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:42 #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:537 #: wp-admin/network/site-info.php:188 msgctxt "site" msgid "Spam" msgstr "ස්පෑම්" #: wp-admin/includes/class-wp-ms-users-list-table.php:171 msgctxt "user" msgid "Registered" msgstr "ලියාපදිංචි වුණු" #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:204 #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:535 msgctxt "site" msgid "Not Spam" msgstr "ස්පෑම් නොවේ" #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:231 #: wp-admin/network/site-info.php:177 msgctxt "site" msgid "Registered" msgstr "ලියාපදිංචි වුණු" #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:333 #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:425 msgid "Enable" msgstr "සක්‍රිය කරන්න" #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:43 #: wp-admin/network/site-info.php:189 msgid "Deleted" msgstr "ඉවත් කළ" #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:234 msgid "No themes found." msgstr "කිසිදු තේමාවක් හමුනොවුණි." #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:296 msgid "Disabled (%s)" msgid_plural "Disabled (%s)" msgstr[0] "(%s) අක්‍රීය කළා" msgstr[1] "(%s) අක්‍රීය කළා" #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:541 msgid "Broken Theme:" msgstr "බිඳුනු තේමාව:" #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:335 #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:447 msgid "Network Disable" msgstr "ජාල අක්‍රිය කිරීම" #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:247 msgid "Theme" msgstr "තේමාව" #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:44 #: wp-admin/network/site-info.php:191 msgid "Mature" msgstr "පරිණත" #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:192 msgid "No sites found." msgstr "අඩවි හමු නොවුණි." #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:203 msgctxt "site" msgid "Mark as Spam" msgstr "කරදර ලෙස සටහන් කරන්න" #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:360 msgid "Never" msgstr "කිසිදාක එපා" #: wp-admin/includes/class-wp-ms-users-list-table.php:114 msgctxt "user" msgid "Not Spam" msgstr "කරදර නොවේ" #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:41 #: wp-admin/network/site-info.php:187 msgid "Archived" msgstr "ලේඛනගත කළ" #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:230 #: wp-admin/network/site-info.php:181 msgid "Last Updated" msgstr "අවසන් යාවත්කාලීනවීම" #: wp-admin/includes/class-wp-ms-sites-list-table.php:531 msgctxt "verb; site" msgid "Archive" msgstr "ගොනුගත කරන්න" #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:293 msgid "Enabled (%s)" msgid_plural "Enabled (%s)" msgstr[0] "සක්‍රියයි (%s)" msgstr[1] "සක්‍රියයි (%s)" #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:236 msgid "You do not appear to have any themes available at this time." msgstr "දැනට නම් ඔබ සතුව කිසිදු තේමාවක් ඇති බවක් නොපෙනේ." #: wp-admin/includes/class-wp-ms-users-list-table.php:142 msgid "Super Admin (%s)" msgid_plural "Super Admins (%s)" msgstr[0] "සුපිරි පරිපාලක (%s)" msgstr[1] "සුපිරි පරිපාලකවරු (%s)" #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:573 msgid "Visit Theme Site" msgstr "තේමා අඩවියට පිවිසෙන්න" #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:335 #: wp-admin/includes/class-wp-ms-themes-list-table.php:447 msgid "Disable" msgstr "අක්‍රිය කරන්න" #: wp-admin/network/site-users.php:332 wp-admin/network/user-new.php:117 msgid "A password reset link will be sent to the user via email." msgstr "මුරපද ප්‍රති-සකස්කිරීමේ සබැඳියක් පරිශීලකයාට වි-තැපෑල හරහා ලැබේවි." #: wp-admin/network/sites.php:75 msgid "The requested action is not valid." msgstr "ඉල්ලුම් කළ ක්‍රියාව වලංගු නොවේ." #: wp-admin/network/sites.php:67 msgid "You are about to mark the site %s as not mature." msgstr "ඔබ සූදානම් වන්නේ %s අඩවිය වැඩිහිටි නොවන ලෙස සලකුණු කිරීමටයි." #: wp-admin/network/sites.php:66 msgid "You are about to mark the site %s as mature." msgstr "ඔබ සූදානම් වන්නේ %s අඩවිය වැඩිහිටි ලෙස සලකුණු කිරීමටයි." #: wp-admin/network/sites.php:65 msgid "You are about to delete the site %s." msgstr "ඔබ සූදානම් වන්නේ %s අඩවිය මැකීමටයි." #: wp-admin/network/sites.php:64 msgid "You are about to mark the site %s as spam." msgstr "ඔබ සූදානම් වන්නේ %s අඩවිය ස්පෑම් ලෙස සලකුණු කිරීමටයි." #: wp-admin/network/sites.php:63 msgid "You are about to unspam the site %s." msgstr "ඔබ සූදානම් වන්නේ %s අඩවිය ස්පෑම් බවින් ඉවත් කිරීමටයි." #: wp-admin/network/sites.php:62 msgid "You are about to archive the site %s." msgstr "ඔබ සූදානම් වන්නේ %s අඩවිය ලේඛනගත කිරීමටයි." #: wp-admin/network/sites.php:61 msgid "You are about to unarchive the site %s." msgstr "ඔබ සූදානම් වන්නේ %s අඩවිය ලේඛනාගාරයෙන් ඉවතට ගැනීමටයි." #: wp-admin/network/sites.php:60 msgid "You are about to deactivate the site %s." msgstr "ඔබේ සූදානම %s අඩවිය අක්‍රීය කිරීමටයි." #: wp-admin/network/sites.php:59 msgid "You are about to activate the site %s." msgstr "ඔබේ සූදානම %s අඩවිය සක්‍රීය කිරීමටයි." #: wp-admin/network/site-info.php:42 wp-admin/network/site-settings.php:40 #: wp-admin/network/site-themes.php:63 wp-admin/network/site-users.php:56 msgid "The requested site does not exist." msgstr "ඉල්ලුම් කළ අඩවිය නොපවතී." #. translators: 1: site url, 2: server error message #: wp-admin/network/upgrade.php:87 msgid "Warning! Problem updating %1$s. Your server may not be able to connect to sites running on it. Error message: %2$s" msgstr "අවවාදයයි! %1$s යාවත්කාලීන කිරීමේ ගැටලුවක්. ඔබගේ සර්වරයට එය මත ධාවනය වන අඩවි සමඟ සම්බන්ධ වීමට නොහැකිවී ඇතුවා විය හැක. දෝෂ පණිවිඩය: %2$s" #: wp-admin/network/themes.php:130 msgid "These themes may be active on other sites in the network." msgstr "මෙම තේමා ජාලයේ ඇති අනෙකුත් අඩවි තුල සක්‍රිය වී තිබිය හැක." #: wp-admin/network/themes.php:131 msgid "You are about to remove the following themes:" msgstr "ඔබ සූදානම් වන්නේ මෙම තේමා මැකීමටයි:" #: wp-admin/network/themes.php:129 msgid "Delete Themes" msgstr "තේමා මකන්න" #: wp-admin/network/themes.php:163 msgid "Yes, delete these themes" msgstr "ඔව්, මෙම තේමා මකන්න" #: wp-admin/network/themes.php:146 msgid "Are you sure you wish to delete this theme?" msgstr "මෙම තේමාව මැකිය යුතු බවට ඔබට විශ්වාස ද?" #: wp-admin/network/site-themes.php:193 wp-admin/network/themes.php:272 msgid "%s theme disabled." msgid_plural "%s themes disabled." msgstr[0] "%s තේමාව අක්‍රිය කළා." msgstr[1] "%s තේමා අක්‍රිය කළා." #: wp-admin/network/site-themes.php:185 wp-admin/network/themes.php:264 msgid "%s theme enabled." msgid_plural "%s themes enabled." msgstr[0] "%s තේමාව සක්‍රිය කළා." msgstr[1] "%s තේමා සක්‍රිය කළා." #: wp-admin/network/themes.php:280 msgid "%s theme deleted." msgid_plural "%s themes deleted." msgstr[0] "%s තේමාව මැකුවා." msgstr[1] "%s තේමා මැකුවා." #: wp-admin/network/settings.php:301 msgid "Allowed file types. Separate types by spaces." msgstr "ඉඩ ලබාදෙන ගොනු වර්ග. වර්ග හිස්තැන් මඟින් වෙන්කරන්න." #: wp-admin/network/site-info.php:197 msgid "Set site attributes" msgstr "අඩවි විශේෂක ලබාදෙන්න" #: wp-admin/network/settings.php:132 msgid "New registrations settings" msgstr "නව ලියාපදිංචි සැකසුම්" #: wp-admin/network/settings.php:317 msgid "Size in kilobytes" msgstr "ප්‍රමාණය කිලෝබයිට් වලින්" #: wp-admin/network/settings.php:380 msgid "Enable menus" msgstr "මෙනු සක්‍රිය කරන්න" #. translators: 1: a filename like .htaccess. 2: a file path. #: wp-admin/includes/network.php:539 wp-admin/includes/network.php:579 msgid "Add the following to your %1$s file in %2$s, replacing other WordPress rules:" msgstr "පහත ඒවා %2$sහි ඇති ඔබේ %1$s ගොනුවට ඇතුලත් කරන්න, අනෙකුත් WordPress නීති ප්‍රතිස්ථාපනය කරමින්:" #: wp-admin/network/sites.php:100 msgid "Confirm your action" msgstr "ඔබේ ක්‍රියාව සනාථ කරන්න" #: wp-admin/network/settings.php:116 msgid "This email address will receive notifications. Registration and support emails will also come from this address." msgstr "මෙම වි-තැපැල් ලිපිනය වෙත දැනුම්දීම් ලැබේවි. ලියාපදිංචිවීම් සහ උපකාරක වි-ලිපි ද මෙම ලිපිනයෙන්ම පැමිණේවි." #: wp-admin/network/users.php:170 msgid "Hover over any user on the list to make the edit links appear. The Edit link on the left will take you to their Edit User profile page; the Edit link on the right by any site name goes to an Edit Site screen for that site." msgstr "සංස්කරණ සබැඳි ලබාගැනීමට ලැයිස්තුවේ ඇති ඕනෑම පරිශීලකයෙකු මතින් මූසිකය ගෙනයන්න. වම්පස සංස්කරණ සබැඳිය ඔබව ඔවුන්ගේ පරිශීලක පැතිකඩ සංස්කරණ පිටුවට ගෙනයයි; දකුණුපස ඇති ඕනෑම අඩවි නාමයකින් යුත් සබැඳියක් එම අඩවියේ අඩවි සංස්කරණ තිරයකට ඔබව ගෙනයයි." #: wp-admin/network/index.php:39 msgid "To search for a user, enter an email address or username. Use a wildcard to search for a partial username, such as user*." msgstr "පරිශීලකයෙක් සෙවීමට, වි-තැපැල් ලිපිනය හෝ පරිශීලක නාම ඇතුල් කරන්න. ආංශික පරිශීලක නාමයක් සෙවීමට, පරිශීලකයා* වැනි වයිල්ඩ්කාඩ් එකක් භාවිත කරන්න." #: wp-admin/network/index.php:40 msgid "To search for a site, enter the path or domain." msgstr "අඩවියක් සෙවීමට, මාර්ගය හෝ වසම ඇතුල්කරන්න." #: wp-admin/network/index.php:37 msgid "To add a new site, click Create a New Site." msgstr "නව අඩවියක් එක්කිරීමට, නව අඩවියක් සාදන්න ක්ලික් කරන්න." #: wp-admin/network/index.php:36 msgid "To add a new user, click Create a New User." msgstr "නව පරිශීලකයෙක් එක්කිරීමට, නව පරිශීලකයෙක් සාදන්න ක්ලික් කරන්න." #: wp-admin/network/index.php:35 msgid "The Right Now widget on this screen provides current user and site counts on your network." msgstr "මෙම තිරයේ ඇති 'මේ දැන්' විජට්ටුව, ඔබේ ජාලයේ ඇති වත්මන් පරිශීලකයන් ගණන සහ අඩවි ගණන ලබාදෙයි." #: wp-admin/network/index.php:22 msgid "Welcome to your Network Admin. This area of the Administration Screens is used for managing all aspects of your Multisite Network." msgstr "ඔබේ ජාල පරිපාලකය වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම පරිපාලන තිරය භාවිතා වන්නේ ඔබේ බහුඅඩවි ජාලයේ සියලු අංශ කළමනාකරණය සඳහා ය." #: wp-admin/network/index.php:27 msgid "Modify global network settings" msgstr "විශ්වීය ජාල සැකසුම් අලුත් කරන්න" #: wp-admin/network/index.php:25 msgid "Install and activate themes or plugins" msgstr "තේමා හෝ ප්ලගින ස්ථාපනය කර සක්‍රිය කරන්න" #: wp-admin/network/index.php:38 msgid "To search for a user or site, use the search boxes." msgstr "අඩවියක් හෝ පරිශීලකයෙක් සෙවීමට, සෙවුම් කොටු භාවිත කරන්න." #: wp-admin/network/index.php:44 msgid "Quick Tasks" msgstr "ක්ෂණික කටයුතු" #: wp-admin/network/index.php:26 msgid "Update your network" msgstr "ඔබේ ජාලය යාවත්කාලීන කරන්න" #: wp-admin/network/index.php:23 msgid "From here you can:" msgstr "මෙහිදී ඔබට පුළුවන්:" #: wp-admin/network/index.php:24 msgid "Add and manage sites or users" msgstr "අඩවි හෝ පරිශීලකයන් එක්කිරීම සහ කළමනාකරණය" #: wp-admin/network/upgrade.php:22 msgid "Only use this screen once you have updated to a new version of WordPress through Updates/Available Updates (via the Network Administration navigation menu or the Toolbar). Clicking the Upgrade Network button will step through each site in the network, five at a time, and make sure any database updates are applied." msgstr "යාවත්කාලීනවීම්/ලබාගත හැකි යාවත්කාලීනවීම් හරහා (ජාල පරිපාලක යාත්‍රණ මෙනුව හෝ මෙවලම්දාරය මඟින්) නව WordPress අනුවාදයකට ඔබ උත්ශ්‍රේණිගත වූයේ නම් පමණක් මෙම තිරය භාවිතා කරන්න. ජාලය උත්ශ්‍රේණි කරන්න ක්ලික් කළපසු, වරකට පහ බැගින්, ජාලයේ සියලුම අඩවි පිරික්සා, දත්තගබඩා යාවත්කාලීන වීම් සිදුවී ඇත්දැයි පරීක්ෂා කරයි." #: wp-admin/network/upgrade.php:126 msgid "WordPress has been updated! Before we send you on your way, we need to individually upgrade the sites in your network." msgstr "WordPress යාවත්කාලීන වී ඇත! ඔබට මග පෙන්වීමට පෙරාතුව, අපට ඔබේ ජාලයේ ඇති අඩවි වෙන වෙනම උත්ශ්‍රේණි කිරීමට අවශ්‍යයි." #: wp-admin/network/menu.php:22 wp-admin/network/upgrade.php:15 #: wp-admin/network/upgrade.php:39 wp-admin/network/upgrade.php:130 msgid "Upgrade Network" msgstr "ජාලය උත්ශ්‍රේණි කරන්න" #. translators: 1: user login, 2: site url, 3: site name/title #: wp-admin/network/site-new.php:145 msgid "" "New site created by %1$s\n" "\n" "Address: %2$s\n" "Name: %3$s" msgstr "" "නව අඩවිය සාදන ලද්දේ %1$s\n" "\n" "ලිපිනය:%2$s\n" "නම:%3$s" #: wp-admin/includes/network.php:229 wp-admin/includes/network.php:545 #: wp-admin/includes/network.php:585 msgid "Subdirectory networks may not be fully compatible with custom wp-content directories." msgstr "උපනාමාවලි ජාල ඇතැම්විට ස්වකීය wp-content නාමාවලි සමඟ පූර්ණ ලෙස අනුකූල නොවිය හැක." #: wp-admin/network.php:62 msgid "Add the designated lines of code to wp-config.php (just before /*...stop editing...*/) and .htaccess (replacing the existing WordPress rules)." msgstr "අදාළ කේතනයන් wp-config.phpහි (/*...stop editing...*/ ට ඉහළින්) සහ .htaccessහි (පවතින WordPress නීති ප්‍රතිස්ථාපනය කරමින්) ඇතුලත්කරන්න." #: wp-admin/network/themes.php:171 msgid "No, return me to the theme list" msgstr "නැහැ, මාව තේමා ලැයිස්තුවට ගෙනයන්න" #: wp-admin/network/site-info.php:21 wp-admin/network/site-settings.php:20 #: wp-admin/network/site-themes.php:20 wp-admin/network/site-users.php:23 msgid "The menu is for editing information specific to individual sites, particularly if the admin area of a site is unavailable." msgstr "මෙනුව ඇත්තේ එක් එක් අඩවි සඳහා විශේෂ වූ තොරතුරු සංස්කරණයටයි, විශේෂයෙන්ම අඩවියක පරිපාලක ප්‍රදේශය නොමැති විට." #: wp-admin/network/user-new.php:20 msgid "Add User will set up a new user account on the network and send that person an email with username and password." msgstr "පරිශීලකයෙක් එක්කරන්න මඟින් නව පරිශීලක ගිණුමක් ජාලයේ සෑදෙන අතර එම පුද්ගලයාට තම පරිශීලක නාමය සහ මුරපදය සහිත වි-ලිපියක් යැවෙයි." #: wp-admin/network/sites.php:34 msgid "Delete which is a permanent action after the confirmation screens." msgstr "මකාදැමීම යනු, ස්ථිර කිරීමේ තිර වලින් පසුව, වෙනස්කළ නොහැකි ක්‍රියාවකි." #: wp-admin/network/settings.php:164 msgid "Allow site administrators to add new users to their site via the \"Users → Add New\" page." msgstr "අඩවි පරිපාලකයින් හට \"පරිශීලකයින්→ අලුතින් එක්කරන්න\" හරහා ඔවුන්ගේ අඩවියට නව පරිශීලකයන් එක්කරන්න ඉඩදෙන්න." #: wp-admin/network/sites.php:37 msgid "Clicking on bold headings can re-sort this table." msgstr "තද මාතෘකා මත ක්ලික් කිරීමෙන් මෙම වගුව යලි තේරීමක් කල හැක." #: wp-admin/network/sites.php:31 msgid "An Edit link to a separate Edit Site screen." msgstr "වෙනම අඩවි සංස්කරණ තිරයකට සංස්කරණ සබැඳියක්" #: wp-admin/network/menu.php:19 msgid "Updates" msgstr "යාවත්කාලීන වීම්" #: wp-admin/network/sites.php:28 msgid "Add New takes you to the Add New Site screen. You can search for a site by Name, ID number, or IP address. Screen Options allows you to choose how many sites to display on one page." msgstr "'අලුතින් එක්කරන්න' ඔබව නව අඩවි එක්කිරීමේ තිරයට ගෙනයාවි. ඔබට යම් අඩවියක් එහි නමින්, හැඳුනුම් අංකයෙන්, හෝ IP ලිපිනයෙන් සෙවිය හැක. එක් පිටුවක පෙන්විය යුතු අඩවි ගණන තීරණය කිරීමට තිර විකල්ප ඔබට ඉඩදේවි." #. translators: 1: dashboard url, 2: network admin edit url #: wp-admin/network/site-new.php:172 msgid "Site added. Visit Dashboard or Edit Site" msgstr "අඩවිය එක්කළා. පාලක පුවරුවට පිවිසෙන්න නැතහොත් අඩවිය සංස්කරණය කරන්න" #: wp-admin/network/sites.php:32 msgid "Dashboard leads to the Dashboard for that site." msgstr "'පාලක පුවරුව' ගෙනයන්නේ එම අඩවියේ පාලක පුවරුව වෙතටයි." #: wp-admin/network/site-themes.php:197 wp-admin/network/themes.php:284 msgid "No theme selected." msgstr "තේමාවක් තෝරා නැත." #: wp-admin/network/site-themes.php:183 wp-admin/network/themes.php:262 msgid "Theme enabled." msgstr "තේමාව සක්‍රියයි." #: wp-admin/network/site-themes.php:191 wp-admin/network/themes.php:270 msgid "Theme disabled." msgstr "තේමාව අක්‍රියයි." #: wp-admin/network/site-themes.php:200 msgid "Network enabled themes are not shown on this screen." msgstr "ජාල සක්‍රිය තේමා මෙම තිරයේ අඩංගු නොවේ." #: wp-admin/network/themes.php:126 msgid "This theme may be active on other sites in the network." msgstr "මෙම තේමාව ඇතැම් විට ජාලයේ අනෙකුත් අඩවි වල සක්‍රියව තිබිය හැකියි." #: wp-admin/network/themes.php:127 msgid "You are about to remove the following theme:" msgstr "ඔබ සුදානම් වන්නේ මෙම තේමාව ඉවත් කිරීමටයි:" #: wp-admin/network/themes.php:125 msgid "Delete Theme" msgstr "තේමාව මකන්න" #: wp-admin/network/menu.php:55 wp-admin/network/settings.php:19 msgid "Network Settings" msgstr "ජාල සැකසුම්" #: wp-admin/network/themes.php:161 msgid "Yes, delete this theme" msgstr "ඔව්, මෙම තේමාව මකන්න" #: wp-admin/network/themes.php:148 msgid "Are you sure you wish to delete these themes?" msgstr "මෙම තේමා ඉවත් කළයුතු බවට ඔබට විශ්වාසද?" #: wp-admin/network/themes.php:286 msgid "You cannot delete a theme while it is active on the main site." msgstr "ප්‍රධාන අඩවියේ යම් තේමාවක් සක්‍රියව ඇති විට ඔබට එය මකා දැමිය නොහැක." #: wp-admin/network/site-users.php:234 msgid "Enter the username of an existing user." msgstr "පවතින පරිශීලකයෙකුගේ පරිශීලක නාමයක් ඇතුල්කරන්න." #: wp-admin/network/site-users.php:231 msgid "User is already a member of this site." msgstr "පරිශීලකයා දැනටමත් මෙම අඩවියේ සාමාජිකයෙකි." #: wp-admin/network/site-info.php:126 msgid "Site info updated." msgstr "අඩවි තොරතුරු යාවත්කාලීන විය." #: wp-admin/network/menu.php:41 wp-admin/network/themes.php:250 msgctxt "theme" msgid "Add New" msgstr "අලුතින් එක්කරන්න" #: wp-admin/network/menu.php:28 msgid "All Sites" msgstr "සියලු අඩවි" #: wp-admin/network/site-settings.php:80 msgid "Site options updated." msgstr "අඩවි විකල්ප යාවත්කාලීන විය." #: wp-admin/network/menu.php:40 msgid "Installed Themes" msgstr "ස්ථාපිත තේමා" #: wp-admin/network/menu.php:36 msgid "Themes %s" msgstr "තේමා %s" #. translators: %s: site name #: wp-admin/network/site-info.php:131 wp-admin/network/site-settings.php:84 #: wp-admin/network/site-themes.php:163 wp-admin/network/site-users.php:193 msgid "Edit Site: %s" msgstr "අඩවි සංස්කරණය: %s" #: wp-admin/network/settings.php:328 msgid "Language Settings" msgstr "භාෂා සැකසුම්" #: wp-admin/network/site-info.php:37 wp-admin/network/site-settings.php:36 #: wp-admin/network/site-themes.php:57 wp-admin/network/site-users.php:52 msgid "Invalid site ID." msgstr "අවලංගු අඩවි හැඳුනුමක්." #: wp-admin/network/site-new.php:178 wp-admin/network/site-new.php:188 msgid "Add New Site" msgstr "නව අඩවිය එක්කරන්න" #: wp-admin/network/site-users.php:300 wp-admin/network/user-new.php:129 msgid "Add User" msgstr "පරිශීලකයා එක්කරන්න" #: wp-admin/network/user-new.php:49 msgid "Cannot add user." msgstr "පරිශීලකයා එක්කළ නොහැක." #: wp-admin/network/site-users.php:240 msgid "Select a user to change role." msgstr "භූමිකාව වෙනස්කිරීම සඳහා පරිශීලකයෙක් තෝරන්න." #: wp-admin/network/site-users.php:246 msgid "Select a user to remove." msgstr "ඉවත්කිරීම සඳහා පරිශීලකයෙක් තෝරන්න." #: wp-admin/network/site-users.php:249 msgid "User created." msgstr "පරිශීලකයා සෑදුණි." #: wp-admin/network/site-users.php:252 msgid "Enter the username and email." msgstr "පරිශීලක නාමය සහ වි-තැපෑල එක්කරන්න." #: wp-admin/network/site-info.php:23 wp-admin/network/site-settings.php:22 #: wp-admin/network/site-themes.php:22 wp-admin/network/site-users.php:25 msgid "Users — This displays the users associated with this site. You can also change their role, reset their password, or remove them from the site. Removing the user from the site does not remove the user from the network." msgstr "පරිශීලකයින් — මෙමඟින් මෙම අඩවිය හා බැඳුනු පරිශීලකයින් පෙන්වයි. ඔබට ඔවුන්ගේ භූමිකාව වෙනස්කිරීමට, මුරපදය ප්‍රතිසැකසීමට, හෝ ඔවුන්ව අඩවියෙන් ඉවත්කිරීමට හැකියාව ඇත. පරිශීලකයාව අඩවියෙන් ඉවත්කිරීමෙන් ඔහුව ජාලයෙන් ඉවත් නොවෙයි." #: wp-admin/network/site-info.php:22 wp-admin/network/site-settings.php:21 #: wp-admin/network/site-themes.php:21 wp-admin/network/site-users.php:24 msgid "Info — The site URL is rarely edited as this can cause the site to not work properly. The Registered date and Last Updated date are displayed. Network admins can mark a site as archived, spam, deleted and mature, to remove from public listings or disable." msgstr "තොරතුරු — අඩවි යොමුව සහ මාර්ගය සංස්කරණය කිරීම අතිශය දුර්ලභ වන අතර මෙය අඩවියේ ක්‍රියාකාරීත්වයට බාධාවක් විය හැක. ලියාපදිංචි දිනය සහ අවසන් යාවත්කාලීන දිනය මෙහි දක්වා ඇත. යම් අඩවියක් පොදු ලැයිස්තුගතකිරීම් වලින් ඉවත්කිරීමට හෝ අක්‍රිය කිරීමට, එය ගොනුගත, කුණු, ඉවත්කළ සහ පරිණත ලෙස සලකුණු කිරීමට ජාල පරිපාලකයින්ට හැකිය." #: wp-admin/network/site-info.php:25 wp-admin/network/site-settings.php:24 #: wp-admin/network/site-themes.php:24 wp-admin/network/site-users.php:27 msgid "Settings — This page shows a list of all settings associated with this site. Some are created by WordPress and others are created by plugins you activate. Note that some fields are grayed out and say Serialized Data. You cannot modify these values due to the way the setting is stored in the database." msgstr "සැකසුම් — මෙම පිටුවෙන් පෙන්වන්නේ මෙම අඩවිය හා බැඳී ඇති සැකසුම් ලැයිස්තුවකි. සමහරක් WordPress විසින් ලබාදී ඇති අතර අනෙක්වා ඔබ සක්‍රිය කළ ප්ලගින විසින් ලබාදී ඇත. ඇතැම් ක්ෂේත්‍ර අළු පැහැ ගන්වා ඇති අතර, කොටස් කළ දත්ත ලෙස නම්කර ඇත. දත්තපාදිකයේ සැකසුම සුරැකී ඇති ආකාරය හේතුවෙන් ඔබට මෙම අගයන් වෙනස්කළ නොහැක." #: wp-admin/network/site-info.php:24 wp-admin/network/site-settings.php:23 #: wp-admin/network/site-themes.php:23 wp-admin/network/site-users.php:26 msgid "Themes — This area shows themes that are not already enabled across the network. Enabling a theme in this menu makes it accessible to this site. It does not activate the theme, but allows it to show in the site’s Appearance menu. To enable a theme for the entire network, see the Network Themes screen." msgstr "තේමා - මෙම ප්‍රදේශයෙන් ජාලය තුල දැනටමත් සක්‍රිය වී නැති තේමා පෙන්වයි. මෙම මෙනුවේදී තේමාවක් සක්‍රීය කිරීමෙන් එයට මෙම අඩවිය තුළ ක්‍රියාත්මක වීමට ඉඩ ලැබේ. එය තේමාව සක්‍රිය නොකරයි, නමුත් එයට අඩවියේ පෙනුම මෙනුවේ පෙන්වීමට ඉඩදෙයි. මුළු ජාලයටම තේමාව සක්‍රිය කිරීමට, ජාල තේමා තිරය බලන්න." #: wp-admin/network.php:61 msgid "The next screen for Network Setup will give you individually-generated lines of code to add to your wp-config.php and .htaccess files. Make sure the settings of your FTP client make files starting with a dot visible, so that you can find .htaccess; you may have to create this file if it really is not there. Make backup copies of those two files." msgstr "ජාල ස්ථාපනයේ මීළඟ තිරයේදී ඔබේ wp-config.php සහ .htaccess ගොනුවලට ඇතුලත් කිරීමට වෙනමම නිර්මාණය වූ කේතන කොටස් ඔබට ලැබෙනු ඇත. ඔබේ FTP සහයකය තිතකින් නම ඇරඹෙන ගොනු පෙන්වන බවට සනාථ කරගන්න, මන්ද නැතහොත් .htaccess ගොනුව නොපෙනීයනු ඇත. එය එතැන නොමැතිනම් ඔබට මෙම ගොනුව සෑදීමට සිදුවනු ඇත. මෙම ගොනු දෙකේ පිටපත් දෙකක් සුරක්‍ෂිතව තබාගන්න." #: wp-admin/includes/network.php:374 msgid "Please complete the configuration steps. To create a new network, you will need to empty or remove the network database tables." msgstr "කරුණාකර පිළියෙලකිරීමේ පියවර සම්පූර්ණ කරන්න. නව ජාලයක් සෑදීමට, ඔබට දත්තගබඩා වගු හිස් කිරීමට හෝ ඉවත්කිරීමට සිදුවේවි." #: wp-admin/includes/network.php:594 msgid "Once you complete these steps, your network is enabled and configured. You will have to log in again." msgstr "ඔබ මෙම පියවර කිහිපය සම්පූර්ණ කළ පසු, ඔබේ ජාලය සක්‍රිය වී සහ පිළියෙල වී ඇත. ඔබට නැවත ඇතුල්වීමට සිදුවේවි." #: wp-admin/includes/network.php:286 msgid "Because your install is not new, the sites in your WordPress network must use sub-domains." msgstr "ඔබේ ස්ථාපනය අලුත් නොවන බැවින්, ඔබේ WordPress ජාලයේ ඇති අඩවි සහවසම් භාවිතා කළ යුතුමය." #: wp-admin/includes/network.php:260 wp-admin/includes/network.php:275 msgid "Sub-directory Install" msgstr "උපනාමාවලි ස්ථාපනය" #. translators: 1: hostname #: wp-admin/includes/network.php:211 msgctxt "subdomain examples" msgid "like site1.%1$s and site2.%1$s" msgstr "site1.%1$s සහ site2.%1$s වැනි" #: wp-admin/network.php:29 msgid "The Network creation panel is not for WordPress MU networks." msgstr "ජාල නිර්මාණ පැනලය WordPress MU සඳහා නොවේ." #: wp-admin/includes/network.php:386 msgid "Complete the following steps to enable the features for creating a network of sites." msgstr "අඩවි ජාලයක් සැදීමේ පහසුකම් සක්‍රිය කරගැනීමට පහත පියවරවල් සම්පූර්ණ කරන්න. " #: wp-admin/includes/network.php:140 msgid "ERROR: The network could not be created." msgstr "දෝෂයක්: ජාලය සාදාගත නොහැකි විය." #: wp-admin/includes/network.php:105 msgid "The constant DO_NOT_UPGRADE_GLOBAL_TABLES cannot be defined when creating a network." msgstr "ජාලයක් සැදීමේදී DO_NOT_UPGRADE_GLOBAL_TABLES නියතය අර්ථ දැක්විය නොහැක." #: wp-admin/includes/network.php:368 msgid "The original configuration steps are shown here for reference." msgstr "සැකසුම් පියවරවල මුල් පිටපත්, අධ්‍යනය සඳහා මෙහි දක්වා ඇත." #: wp-admin/includes/network.php:270 wp-admin/includes/network.php:280 #: wp-admin/includes/network.php:287 msgid "The main site in a sub-directory install will need to use a modified permalink structure, potentially breaking existing links." msgstr "උපනාමාවලි ස්ථාපනයක ඇති ප්‍රධාන අඩවියට, පවතින සබැඳි බලෙන්ම බිඳ දමමින්, වෙනස් කරන ලද තිරසබැඳි ආකෘතියක් භාවිතා කිරීමට සිදුවේවි." #: wp-admin/includes/network.php:277 msgid "Because your install is in a directory, the sites in your WordPress network must use sub-directories." msgstr "ඔබේ ස්ථාපනය නාමාවලියක පවතින නිසා, ඔබේ WordPress ජාලයේ ඇති අඩවි භාවිත කළයුත්තේ උපනාමාවලීන් ය." #: wp-admin/includes/network.php:113 msgid "Please deactivate your plugins before enabling the Network feature." msgstr "ජාල පහසුකම සක්‍රිය කිරීමට ප්‍රථමයෙන් කරුණාකර ඔබේ ප්ලගින අක්‍රිය කරන්න." #: wp-admin/includes/network.php:113 msgid "Once the network is created, you may reactivate your plugins." msgstr "ජාලය සෑදු පසු, ඔබේ ප්ලගින යලි සක්‍රිය කරන්න." #: wp-admin/includes/network.php:122 msgid "You cannot install a network of sites with your server address." msgstr "ඔබට ඔබේ සර්වර ලිපිනය මඟින් අඩවි ජාලයක් ස්ථාපනය කළ නොහැක." #: wp-admin/includes/network.php:308 msgid "What would you like to call your network?" msgstr "ඔබ ඔබේ ජාලය හැඳින්වීමට කැමති නම කුමක්ද?" #. translators: 1: hostname #: wp-admin/includes/network.php:219 msgctxt "subdirectory examples" msgid "like %1$s/site1 and %1$s/site2" msgstr "%1$s/site1 සහ %1$s/site2ට කැමති වන්න" #: wp-admin/includes/network.php:113 wp-admin/includes/network.php:373 #: wp-admin/includes/network.php:545 wp-admin/includes/network.php:585 msgid "Warning:" msgstr "අවවාදයයි:" #: wp-admin/includes/network.php:201 msgid "Addresses of Sites in your Network" msgstr "ඔබේ ජාලයේ ඇති අඩවි වල ලිපින" #: wp-admin/network.php:71 msgid "Network" msgstr "ජාලය" #: wp-admin/includes/network.php:216 msgid "Sub-directories" msgstr "උප නාමාවලි" #: wp-admin/network.php:55 msgid "Create a Network of WordPress Sites" msgstr "WordPress අඩවි ජාලයක් සාදන්න" #: wp-admin/includes/network.php:128 msgid "Return to Dashboard" msgstr "ආපසු පාලක පුවරුව වෙත" #: wp-admin/includes/network.php:475 msgid "To make your installation more secure, you should also add:" msgstr "ඔබේ ස්ථාපනය වඩා සුරක්ෂිත කරගැනීමට, මේවා ද එක්කරගන්න:" #: wp-admin/includes/network.php:208 msgid "Sub-domains" msgstr "සහවසම්" #: wp-admin/includes/network.php:256 msgid "Network Details" msgstr "ජාල තොරතුරු" #: wp-admin/includes/network.php:160 msgid "Welcome to the Network installation process!" msgstr "ජාල ස්ථාපන ක්‍රියාවලිය වෙත සාදරයෙන් පිළිගනිමු!" #: wp-admin/includes/network.php:180 wp-admin/includes/network.php:229 #: wp-admin/includes/network.php:270 wp-admin/includes/network.php:280 msgid "Warning!" msgstr "අවවාදයයි!" #: wp-admin/includes/network.php:373 msgid "An existing WordPress network was detected." msgstr "පවතින WordPress ජාලයක් හඳුනා ගන්නා ලදී." #: wp-admin/includes/network.php:317 msgid "Your email address." msgstr "ඔබේ වි-තැපැල් ලිපිනය." #: wp-admin/includes/network.php:385 msgid "Enabling the Network" msgstr "ජාලය සක්‍රිය කරමින්" #: wp-admin/includes/network.php:234 wp-admin/includes/network.php:244 #: wp-admin/includes/network.php:293 msgid "Server Address" msgstr "සර්වර ලිපිනය" #: wp-admin/includes/network.php:285 msgid "Sub-domain Install" msgstr "සහවසම ස්ථාපනය" #: wp-admin/includes/network.php:304 wp-admin/network/settings.php:105 msgid "Network Title" msgstr "ජාල මාතෘකාව" #: wp-admin/network/users.php:70 msgid "Warning! User cannot be modified. The user %s is a network administrator." msgstr "අවවාදයයි! පරිශීලකයා වෙනස් කළ නොහැක. %s යනු ජාල පරිපාලකයෙකි." #: wp-admin/network/sites.php:36 msgid "The site ID is used internally, and is not shown on the front end of the site or to users/viewers." msgstr "අඩවි අනන්‍යතාව අභ්‍යන්තරිකව භාවිත වන අතර, පරිශීලකයින්ට/නරඹන්නන්ට හෝ අඩවි මුහුණතේ දර්ශනය නොවනු ඇත." #: wp-admin/network/sites.php:30 msgid "Hovering over each site reveals seven options (three for the primary site):" msgstr "එක් එක් අඩවිය ඉහලින් මූසිකය ගෙනයද්දී විකල්ප හතක් මතුවේ (ප්‍රාථමික අඩවියට තුනකි):" #: wp-admin/network/sites.php:33 msgid "Deactivate, Archive, and Spam which lead to confirmation screens. These actions can be reversed later." msgstr "අක්‍රිය කිරීම, ලිපිගොනුගත කිරීම, සහ කුණුකූඩයට දැමීම ස්ථිර කිරීමේ තිර වලට ගෙනයයි. මෙම ක්‍රියා පසුව ආපසු හැරවිය හැක." #: wp-admin/network/sites.php:35 msgid "Visit to go to the front-end site live." msgstr "අඩවියේ සජීවී ඉදිරිපස මුහුණත දැකගැනීමට පිවිසෙන්න." #: wp-admin/network/upgrade.php:23 msgid "If a version update to core has not happened, clicking this button won’t affect anything." msgstr "මධ්‍ය හරය යාවත්කාලීන කිරීමක් සිදුවී නැත්නම්, මෙම බොත්තම එබීමෙන් කිසිවකට බලපෑමක් නොවේ." #: wp-admin/network/users.php:169 msgid "This table shows all users across the network and the sites to which they are assigned." msgstr "මෙම වගුවෙන් පෙන්වන්නේ ජාලය පුරා සිටින පරිශීලකයින් සහ ඔවුන් හට ආදේශ වී ඇති අඩවි වේ." #: wp-admin/network/themes.php:223 msgid "If the network admin disables a theme that is in use, it can still remain selected on that site. If another theme is chosen, the disabled theme will not appear in the site’s Appearance > Themes screen." msgstr "ජාල පරිපාලකවරයා දැනට භාවිතයේ ඇති තේමාවක් අක්‍රිය කළහොත්, එම තේමාව තවදුරටත් අදාළ අඩවියේ දර්ශනය විය හැක. වෙනත් තේමාවක් තෝරාගතහොත්, අක්‍රිය කළ තේමාව අඩවියේ පෙනුම > තේමා තිරයේ නොපෙන්වනු ඇත." #. translators: %s: reserved names list #: wp-admin/network/site-new.php:51 msgid "The following words are reserved for use by WordPress functions and cannot be used as blog names: %s" msgstr "පහත වචන WordPress මඟින් භාවිත කිරීමට වෙන්කර ඇති නිසා බ්ලොග් නාම ලෙස යොදාගත නොහැක: %s" #: wp-admin/network/settings.php:197 msgid "If you want to ban domains from site registrations. One domain per line." msgstr "ඔබට යම් යම් වසම් වලින් අඩවි ලියාපදිංචිවීම් ඉවත් කිරීමට අවශ්‍ය නම්. පේලියකට එක් වසම බැගින්." #: wp-admin/network/settings.php:186 msgid "If you want to limit site registrations to certain domains. One domain per line." msgstr "ඔබට යම් යම් වසම් වල සිදුවන අඩවි ලියාපදිංචිවීම් ප්‍රමාණය සීමා කිරීමට අවශ්‍ය නම්. පේලියකට එක් වසම බැගින්." #: wp-admin/network/upgrade.php:111 msgid "If your browser doesn’t start loading the next page automatically, click this link:" msgstr "ඔබේ බ්‍රවුසරය ඊළඟ පිටුව ස්වයංක්‍රීයවම ලබා නොදේනම්, මෙතැනින් ගන්න:" #: wp-admin/network/site-new.php:37 msgid "Can’t create an empty site." msgstr "හිස් අඩවියක් සෑදිය නොහැක." #: wp-admin/network/users.php:203 msgid "Users removed from spam." msgstr "පරිශීලකයන් කරදර වලින් ඉවත් කළා." #: wp-admin/network/sites.php:260 msgid "Site removed from spam." msgstr "අඩවිය කරදර වලින් ඉවත් කළා." #: wp-admin/network/sites.php:236 msgid "Sites marked as spam." msgstr "අඩවි කරදර ලෙස සටහන් කළා." #: wp-admin/network/sites.php:233 msgid "Sites removed from spam." msgstr "අඩවි කරදර වලින් ඉවත් කළා." #: wp-admin/network/sites.php:263 msgid "Site marked as spam." msgstr "අඩවිය කරදර ලෙස සටහන් කළා." #: wp-admin/network/sites.php:242 msgid "Site deleted." msgstr "අඩවිය ඉවත් කළා." #: wp-admin/network/users.php:200 msgid "Users marked as spam." msgstr "පරිශීලකයන් කරදර ලෙස සටහන් කළා." #: wp-admin/network/sites.php:257 msgid "Site deactivated." msgstr "අඩවිය අක්‍රිය කළා." #: wp-admin/network/sites.php:254 msgid "Site activated." msgstr "අඩවිය සක්‍රිය කළා." #: wp-admin/network/sites.php:251 msgid "Site unarchived." msgstr "අඩවිය විලේඛනගත කළා." #: wp-admin/network/users.php:206 msgid "Users deleted." msgstr "පරිශීලකයන් ඉවත්කළා." #: wp-admin/network/sites.php:248 msgid "Site archived." msgstr "අඩවිය ලේඛනගත කළා." #: wp-admin/network/sites.php:239 msgid "Sites deleted." msgstr "අඩවි ඉවත් කළා." #: wp-admin/network/site-new.php:115 msgid "There was an error creating the user." msgstr "පරිශීලකයා සෑදීමේදී දෝෂයක් මතුවිය." #: wp-admin/network/settings.php:297 msgid "Upload file types" msgstr "උඩුගත කළහැකි ගොනු වර්ග" #: wp-admin/network/settings.php:289 msgid "Limit total size of files uploaded to %s MB" msgstr "උඩුගතකළ ගොනු වල සම්පූර්ණ ප්‍රමාණය මෙගාබයිට් %s ට සීමා කරන්න." #: wp-admin/network/settings.php:261 msgid "The author of the first comment on a new site." msgstr "නව අඩවියක පළමු ප්‍රතිචාරයේ කර්තෘ." #: wp-admin/network/settings.php:279 msgid "The URL for the first comment on a new site." msgstr "නව අඩවියක පළමු ප්‍රතිචාරය සඳහා යොමුව." #: wp-admin/network/settings.php:232 msgid "The first post on a new site." msgstr "නව අඩවියක පළමු ලිපිය." #: wp-admin/network/settings.php:242 msgid "The first page on a new site." msgstr "නව අඩවියක පළමු පිටුව." #: wp-admin/network/settings.php:252 msgid "The first comment on a new site." msgstr "නව අඩවියක පළමු ප්‍රතිචාරය." #: wp-admin/network/upgrade.php:67 msgid "All done!" msgstr "සියල්ල සිදුකළා!" #: wp-admin/network/settings.php:136 msgid "Both sites and user accounts can be registered." msgstr "අඩවි සහ පරිශීලක ගිණුම් යන දෙකොටසම ලියාපදිංචි කළ හැක." #: wp-admin/network/settings.php:134 msgid "User accounts may be registered." msgstr "පරිශීලක ගිණුම් ලියාපදිංචි කළ හැක." #: wp-admin/network/settings.php:133 msgid "Registration is disabled." msgstr "ලියාපදිංචිය අක්‍රිය කර ඇත." #: wp-admin/network/settings.php:135 msgid "Logged in users may register new sites." msgstr "ඇතුල්වූ සාමාජිකයන්ට නව අඩවි ලියාපදිංචි කළ හැක." #: wp-admin/network/settings.php:284 msgid "Upload Settings" msgstr "උපාංග උඩුගත කරන්න" #: wp-admin/network/settings.php:203 msgid "New Site Settings" msgstr "නව අඩවි උපාංග" #: wp-admin/network/settings.php:121 msgid "Registration Settings" msgstr "ලියාපදිංචිවීම් මෙහෙයුම්" #: wp-admin/network/settings.php:358 msgid "Enable administration menus" msgstr "පරිපාලක මෙනු සක්‍රිය කරන්න" #: wp-admin/network/settings.php:102 msgid "Operational Settings" msgstr "මෙහෙයුම් උපාංග" #: wp-admin/network/site-new.php:77 msgid "Missing or invalid site address." msgstr "හිස් හෝ අවලංගු අඩවි ලිපිනයක්." #: wp-admin/network/site-new.php:80 msgid "Missing email address." msgstr "වි-තැපැල් ලිපිනය නොමැත." #: wp-admin/network/settings.php:173 msgid "Users are not allowed to register these sites. Separate names by spaces." msgstr "පරිශීලකයන් හට මෙම අඩවි ලියාපදිංචියට අවසර නොමැත. හිස්තැන් යොදා නම් වෙන්කරන්න." #: wp-admin/network/settings.php:157 msgid "Send the network admin an email notification every time someone registers a site or user account." msgstr "යම් කෙනෙක් අඩවියක් හෝ පරිශීලක ගිණුමක් ලියාපදිංචි කළ සැණින් ජාල පරිපාලක වෙත විද්‍යුත් ලිපියක් යවන්න." #: wp-admin/network/settings.php:212 msgid "The welcome email sent to new site owners." msgstr "නව අඩවි හිමිකරුවන් වෙත පිළිගැනීමේ විද්‍යුත් ලිපිය යැවුවා." #: wp-admin/network/upgrade.php:111 msgid "Next Sites" msgstr "ඊළඟ අඩවි" #: wp-admin/includes/network.php:313 wp-admin/network/settings.php:112 msgid "Network Admin Email" msgstr "ජාල පරිපාලක වි-තැපෑල" #. translators: %s: network name #: wp-admin/network/site-new.php:140 msgid "[%s] New Site Created" msgstr "[%s] නව අඩවිය සෑදුවා" #: wp-admin/network/settings.php:287 msgid "Site upload space" msgstr "අඩවි උඩුගත ඉඩකඩ" #: wp-admin/network/site-new.php:247 msgid "A new user will be created if the above email address is not in the database." msgstr "ඉහත වි-තැපැල් ලිපිනය දත්ත ගබඩාවේ නොමැතිනම් නව පරිශීලකයෙක් සෑදේවි." #: wp-admin/network/settings.php:222 msgid "The welcome email sent to new users." msgstr "නව පරිශීලකයින්ට පිළිගැනීමේ විද්‍යුත් ලිපි යවන ලදී." #: wp-admin/network/site-users.php:255 msgid "Duplicated username or email address." msgstr "පරිශීලක නාම හෝ වි-තැපැල් ලිපින පුනරුක්තියක්." #: wp-admin/network/site-new.php:247 msgid "The username and password will be mailed to this email address." msgstr "පරිශීලක නාමය සහ මුරපදය මෙම වි-තැපැල් ලිපිනයට ලැබේවි." #: wp-admin/network/settings.php:179 msgid "Limited Email Registrations" msgstr "සීමිත වි-තැපැල් ලියාපදිංචිවීම්" #: wp-admin/network/site-new.php:243 msgid "Admin Email" msgstr "පරිපාලක වි-තැපෑල" #: wp-admin/network/site-new.php:259 msgid "Add Site" msgstr "අඩවිය එක්කරන්න" #: wp-admin/network/settings.php:307 msgid "Max upload file size" msgstr "උඩුගත ගොනුවේ උපරිම ප්‍රමාණය" #: wp-admin/network/settings.php:331 msgid "Default Language" msgstr "සාමාන්‍ය භාෂාව" #: wp-admin/network/settings.php:275 msgid "First Comment URL" msgstr "පළමු ප්‍රතිචාර යොමුව" #: wp-admin/network/settings.php:257 msgid "First Comment Author" msgstr "පළමු ප්‍රතිචාර කර්තෘ" #: wp-admin/network/settings.php:217 msgid "Welcome User Email" msgstr "පරිශීලක පිළිගැනීමේ වි-තැපෑල" #: wp-admin/network/settings.php:237 msgid "First Page" msgstr "පළමු පිටුව" #: wp-admin/network/settings.php:247 msgid "First Comment" msgstr "පළමු ප්‍රතිචාරය" #: wp-admin/network/settings.php:192 msgid "Banned Email Domains" msgstr "ප්‍රතික්ෂේපිත වි-තැපැල් වසම්" #: wp-admin/network/settings.php:207 msgid "Welcome Email" msgstr "පිළිගැනීමේ වි-තැපෑල" #: wp-admin/network/settings.php:162 msgid "Add New Users" msgstr "නව පරිශීලකයන් එක්කරන්න" #: wp-admin/network/settings.php:169 msgid "Banned Names" msgstr "ප්‍රතික්ෂේපිත නම්" #: wp-admin/network/user-new.php:37 msgid "Cannot create an empty user." msgstr "හිස් පරිශීලකයෙක් සෑදිය නොහැක." #: wp-admin/network/settings.php:124 msgid "Allow new registrations" msgstr "නව ලියාපදිංචිවීම් වලට ඉඩ දෙන්න" #: wp-admin/network/settings.php:151 msgid "Registration notification" msgstr "ලියාපදිංචිවීම් දැනුම්දීම" #: wp-admin/network/sites.php:107 msgid "Confirm" msgstr "සනාථ කරන්න"